ඒ පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් වාහන 8ක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා...
ඒ පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් වාහන 8ක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
මීට පෙර එනම් පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා, ලලිත් වීරතුංගට වසර 3 ක සිරදඩුමක් අධිකරණය විසින් නියමක කරන ලදී. ඒ 2015 ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි හැටක් (මිලියන 600) වැය කරමින් සිල් රෙදි බෙදා දීමට කටයුතු කිරීම පිළිබඳව වැරදිකරු නිසාය. නමුත් සැප්තැම්බර් මස 20 වෙනිදා අභියාචනය සලකා බලා කොළඹ මහාධිකරණය විසින් ලලිත් වීරතුංග ඇප මත මුදා හැරියේය.
COMMENTS