අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 58 වන වියේ පසුවිය. ආචාර්ය සමන් කැලේගම මහතා වෙළෙඳ ප්‍රතිපත්ති, කර්මාන්ත, ආර්ථික විද්‍යාව, රාජ්‍ය ව්‍යවසාය ප්‍ර...
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 58 වන වියේ පසුවිය.
ආචාර්ය සමන් කැලේගම මහතා වෙළෙඳ ප්‍රතිපත්ති, කර්මාන්ත, ආර්ථික විද්‍යාව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්‌කරණ සහ සාර්ව ආර්ථික විද්‍යාව යන ක්‌ෂේත්‍රවල ප්‍රවීණයෙක් විය.
එසේම කැලේගම මහතා පුවත්පත් වලට ආර්ථික ලිපි රචනා කළ ප්‍රකට ලේඛකයකු ද විය.
ඔහු වර්ෂ 1990 දී එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියෙන් ආර්ථික විද්‍යා විෂය සඳහා ආචාර්ය උපාධිය ලබා ගත්තේය.
ආචාර්ය කැලේගම මහතා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිවරයා ද විය.
සමන් කැලේගම ප්‍රකට අර්ථශාස්‌ත්‍රඥයෙකු වූ ආචාර්ය ජයන්ත කැලේගම මහතාගේ පුත්‍රයෙකි.
මූලාශ්‍රය - දිවයින
COMMENTS