දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල් ගෝත‍්‍රිකයි.. බැරිනම් ඉල්ලා අස්වනු.. සාගර පොහොට්ටුව හදන්න පුදුම කැපකිරීමක් කලේ - සංජීව එදිරිමාන්න
Homeප්‍රවෘත්ති

විමල් ගෝත‍්‍රිකයි.. බැරිනම් ඉල්ලා අස්වනු.. සාගර පොහොට්ටුව හදන්න පුදුම කැපකිරීමක් කලේ - සංජීව එදිරිමාන්න

PropellerAds

අ මාත්‍ය විමල් වීරවංශ මහතාට ආණ්ඩුවේ සාමූහික වගකීමෙන් ඒ ඈත් වීමට නොහැකි බවත් තමන් එකඟ නොවන්නේ නම් ඉල්ලා අස්විය යුතු බවත් ‍ශ‍්‍රී ලංකා පොදුජ...

මාත්‍ය විමල් වීරවංශ මහතාට ආණ්ඩුවේ සාමූහික වගකීමෙන් ඒ ඈත් වීමට නොහැකි බවත් තමන් එකඟ නොවන්නේ නම් ඉල්ලා අස්විය යුතු බවත් ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තවත් සහෝදර පක්ෂ සමඟ සැලකිය යුතු ගණනාවක් තිස්සේ දේශපාලනය සහායෝගයෙන් කරන්නේ. අපි මේ සියලු පක්ෂ සම්බන්ධව සදාරණව සහෝදරාත්මක දේශපාලන හැසිරිමක් අපේ පාර්ශවයෙන් හැම විටම ප්‍රදර්ශනය කරලා තියෙනවා.

පළමුවරට එකට යන්නේ ඡන්දයට යන්නේ 2018 පළාත් පාලන ඡන්දෙදි. මේ මැතිවරණයේ පෙර සුදානම්වලදි. නාම යෝජනා මණ්ඩලයේ ජාතික මණ්ඩලයේ අවස්ථාව ලබාදීම ලබා දිලා මැතිවරණත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිධුර බෙදා ගන්නත් පළාත් පාලන ආයතනවල උප සභාපති බෙදා ගන්න කාගෙවත් හිතකරකාරිව කටයුතු කරා. පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා මැනවින් කළමණාකරණය කරා.

අනෙකාට ගරු කරන සදාචාරයක් අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ සහෝදර පක්ෂ සමඟ ප්‍රකට කරනවා. මැතිවරණයන් පස්සේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සාධාරණ නොවන අයුක්ති සාගත දේශපාලන කටයුතු ඉදිරිපත් කර විමල් වීරවංශ මැතිතුමා වැරදි සහගත දෙයක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නමැති මේ සුවිසල් දේශපාලන ව්‍යපාරයේ මහ ලේකම් මැතිතුමා පිළිබඳව ඔහු ගෝත්‍රික අදහස් ඉදිරිපකත් කරලා තියෙන්නේ. සාගර කාරියවසම් මැතිතුමා දේශපාලනය තුළ අනාථයෙක් නෙවේ. ඔහු 960 ඉඳලා 977 දක්වා උත්තරීතර ව්‍යවස්ථා දායකයේ නියෝජනය කර ලංකාවේ දේශපාලනයේ නිදහසින් පස්සේ දේශපාලනයේ කීර්තිමත්භාය ඇති කර ඇල්බට් කාරියවසම් මැතිතුමාගේ පුතා සාගර කාරියවසම් මැතිතුමා කියන්නේ. රටේ ගෞරවයෙන් කටයුතු කරන කෙනෙක්. මැතිවරණය කරානම් ඔහුගේ කාර්ය අපිට නැති වෙනවා. ඒකයි ජාතික ලැයිස්තුවට ඇතුලත් කරේ. ඒ අපේ අදහසක්.

මේ පුවත්පතට ප්‍රකාශ කරන විමල් වීරවසංශ මැතිතුමා ජනාධිපතිතුමාගේ දේශපාලනය ගැන ඉදිරිපත් කරනවා. සිවිල් යුද්ධය කළමණාකරණය කර කෙනෙක්. 2/3 ආණ්ඩුවක් හදලා සිටින කණ්ඩායමක් කියනවානම් ඒක තනි පුද්ගලයෙක් හෝ සීමිත කණ්ඩායමක් කියනවානම් අහිංසක මහජනයාට කරන නින්දාවක්.

මේ රට වෙනුවෙන් ජාතික අභිලාෂය ආණ්ඩුව රූස්ස ගසක්ය. දේශපාලනය දිගු විෂය පථයක්. සාමුහික වගකීමෙන් අපිට ඇත් වෙන්න බෑ. තමන් එකඟ නොවනනේ නම් ඉල්ලා අස්වීමයි. ඉතාම අදේශපාලනික ඒ වගේම ප්‍රශස්ථ දේශපාලන හැසිරිමක් අර මන් සඳහන් කර පුවත් පතට කළ ප්‍රකාශයේ දුටුවා. ඒ ප්‍රකාශය ඔහු විසින් ඉල්ලා අස්කර ගත යුතුමයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29391,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල් ගෝත‍්‍රිකයි.. බැරිනම් ඉල්ලා අස්වනු.. සාගර පොහොට්ටුව හදන්න පුදුම කැපකිරීමක් කලේ - සංජීව එදිරිමාන්න
විමල් ගෝත‍්‍රිකයි.. බැරිනම් ඉල්ලා අස්වනු.. සාගර පොහොට්ටුව හදන්න පුදුම කැපකිරීමක් කලේ - සංජීව එදිරිමාන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1488X2BRroSztdaEU1iOyR1257Iem6V75Y_B55G-uQk9VZIcLt7uU9IfRrC-DKma0QZJZUVzQBBFPm_dEZB0yjZ0jQYyHfU75OWrITVJHn-rdsTWILeCTAyNCDVqkqJwhUAEpgzbt2s8/s320/sanjeewa-edirimanne.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1488X2BRroSztdaEU1iOyR1257Iem6V75Y_B55G-uQk9VZIcLt7uU9IfRrC-DKma0QZJZUVzQBBFPm_dEZB0yjZ0jQYyHfU75OWrITVJHn-rdsTWILeCTAyNCDVqkqJwhUAEpgzbt2s8/s72-c/sanjeewa-edirimanne.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_845.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_845.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy