තමන් අත්තඩංගුවට නොගත්තේ නම් පාස්කු ඉරිදා දිනයේ ප‍්‍රහාරයන් වලක්වා ගැනීමට හැකියාව තිබූ බව ඇප මත නිදහස ලබා සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨ...
තමන් අත්තඩංගුවට නොගත්තේ නම් පාස්කු ඉරිදා දිනයේ ප‍්‍රහාරයන් වලක්වා ගැනීමට හැකියාව තිබූ බව ඇප මත නිදහස ලබා සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව විමර්ශනයට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමිනි.
තමන් අත්අඩංගුවට ගත් හේතුවේන මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමේ කටයුත්තද ඇණහිටි බවද ඔහු එහිදී සදහන් කලේය.
සහරාන් සම්බන්ධයෙන් තමන් හොදින් අධ්‍යනය කර තිබූ බවත් අදාල තොරතුරු පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

COMMENTS