රිමාන්ඩ් කර මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කොළඹ ජනප්‍රිය පාසලක 12 වැනි වසරේ ශිෂ්‍යයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ...
රිමාන්ඩ් කර මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කොළඹ ජනප්‍රිය පාසලක 12 වැනි වසරේ ශිෂ්‍යයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(24) නියෝග කළේය.
ඔහු රිමාන්ඩ් කර මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියේ කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයට ඇතුළු වී තිදෙනකුට පහර දී පාසලේ දේපලවලට හානි කිරීම හේතුවෙනි.
COMMENTS