දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන හයියෙන් ඩිපෝවල නුසුදුසු ඉහළ තනතුරුවලට ගිය රියදුරු සහ කොන්දොස්තරලා යළි බස් රථ ධාවනයට!
Homeප්‍රවෘත්ති

දේශපාලන හයියෙන් ඩිපෝවල නුසුදුසු ඉහළ තනතුරුවලට ගිය රියදුරු සහ කොන්දොස්තරලා යළි බස් රථ ධාවනයට!

PropellerAds

අනුචිත යැයි සැලකෙන සේවාවල නිරත  කොන්දොස්තර සහ රියදුරු තනතුරුවල සිටින පුද්ගලයින් යළි බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමා...

අනුචිත යැයි සැලකෙන සේවාවල නිරත  කොන්දොස්තර සහ රියදුරු තනතුරුවල සිටින පුද්ගලයින් යළි බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. 

ඔහු පැවසුවේ  ලංගම සතු 7137ක බස් රථ ඇනියෙන් බස් රථ 1955ක් ධාවනයෙන් ඉවත් කර ඇති බවත් සමහර අවස්ථාවල බස් රථ ධානවනයට අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් නොමැති වීමත් බස් රථ ධාවනයට බාධාවක් සේ පෙනී ගොස් ඇති බවත් පෙනී ගොස් ඇති බවය.

ධාවන තත්ත්වයේ පවතින්නේ බස් රථ 5181ක් පමණක් බව පැහැදිලි කළ අමාත්‍යවරයා ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ 1955න් බස් රථ 200ක් කඩිනමින් අලුත්වැඩියා කර අවුරුදු සමය තුළ සේවයේ යෙදවීමට කටයුතු කරන බව කීවේය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

”ලංගම කියන ආයතනය කළමනාකාරිත්වය සහ පරිපාලනය අති විශාල මට්ටමකට විනාශ කරලා තිබෙන්නේ. අප දැනට මේ බස් රථවලින් ඉක්මනින් හදාගන්න පුලුවන් බස් රථ 200ක් අවුරුදු කාලය තුළ ප්‍රතිසංස්කරණය කරලා ඉදිරිපත් කරලා තියනවා. ඔබතුමා කියන විදිහටම ලංගම පාඩුයි. ඒ හොරකම් කරන නිසා වැඩිපුර. පත්කරලා තියෙන්නේ දේශපාලන බලපෑම් මත. කරන්න පුලුවන් ටිකක් කරන් යනවා. බස් රථ අලුත් වැඩියා කරන් යනවා. සමහර තැන්වල බස් රථ තියනවා. අවශ්‍ය කොන්දොස්තරවරු සහ රියදුරුවරු නෑ. ”

“දැනට කොනාදොස්තරලා සහ රියදුරන් 1000කට අධික ප්‍රමාණයක් ඉන්නවා විවිධ මට්ටමේ මූල්‍යමය වංචා කරපු. ඔවුන්ගේ වැඩ නතර කරලා තිබුණා. විනය පරීක්ෂණ යන අයටත්සෛ්වයට කැඳවා තියනවා. ඒ වගේම අනුචිත යැයි සැලකෙන සේවාවල නිරත පිරිසක් හිටියා. තවමත් ඉන්නවා. කොන්දොස්තර රියදුරු තනතුරුවල ඉන්නේ. ඩිපෝවල විශාල වගකීම් දක්වා උසස් කරලා තියනවා. පහුගිය අවුරුදු 5 ගත්තු කට්ටිය නිදහස් කරලා නැවත බස් වලට ලබා දීලා තියනවා. ”

“අපි බලාපොරොත්තු වෙනවා අලුත් ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කරලා මේවයේ කාර්මික අංශ වැඩි දියුණු කරන්න.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29401,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන හයියෙන් ඩිපෝවල නුසුදුසු ඉහළ තනතුරුවලට ගිය රියදුරු සහ කොන්දොස්තරලා යළි බස් රථ ධාවනයට!
දේශපාලන හයියෙන් ඩිපෝවල නුසුදුසු ඉහළ තනතුරුවලට ගිය රියදුරු සහ කොන්දොස්තරලා යළි බස් රථ ධාවනයට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpB1TywUEaL_RVUIj-oDhJA10RvyJhPVxxZdTKvcF6r1Jh4EZSFeKjnYR-YfsOZlSyz1KfG0JNfwMnozB0RYgHYOtWVJiAMqR0Uu5ifUNFf5kG2nYaCCIcZgJY5-q1D3vsn5b3GmqIT4y4dRXaaI4VrX3jQR1liVSwqIHen0p3OGl2BLC57KXMoPM1OjOD/s320/ctb-750x500.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpB1TywUEaL_RVUIj-oDhJA10RvyJhPVxxZdTKvcF6r1Jh4EZSFeKjnYR-YfsOZlSyz1KfG0JNfwMnozB0RYgHYOtWVJiAMqR0Uu5ifUNFf5kG2nYaCCIcZgJY5-q1D3vsn5b3GmqIT4y4dRXaaI4VrX3jQR1liVSwqIHen0p3OGl2BLC57KXMoPM1OjOD/s72-c/ctb-750x500.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy