දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කොරෝනා සමාජගත වී අවසන් - PCR පරීක්‍ෂණ තනිකර බොරුවක් - ශ්‍රී ලංකා රසායනාගාර සංගමය

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සිදු කරන PCR පරීක්ෂණ තනිකරම වංචාවක් බව ශ්‍රී ලංකා රසායනාගර සංගමය සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි. PCR ප...


කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සිදු කරන PCR පරීක්ෂණ තනිකරම වංචාවක් බව ශ්‍රී ලංකා රසායනාගර සංගමය සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරයි.

PCR පරීක්‍ෂණ මාෆියාවක් වී ඇති බවත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයද සම්බන්ධ බවත් ඔහු චෝදනා කරයි.
පුද්ගලික අංශ හා විශ්වවිද්‍යාල වලින් සිදු කරන පරීක්ෂණවල නිවැරදිතාවය පිළිගත නොහැකි බවද ඔහු කියා සිටී.

අද වන විට මෙම පරීක්ෂණ සිදුකරන්නේ එක එක අයට ඕන ආකාරයට මිස කිසිදු ප්‍රතිපත්තියක් අනුව නොවන බවත් ඔහු පවසයි.

අද වන විට රෝගය බෝ වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බවත් කොතරම් පිරිසක් සමාජයේ ආසාදිතයන් ඉන්නවා දැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය දැන් සමාජයේ ව්‍යාප්ත වෙලා අවසන් බවත් ආණ්ඩුව විසින් පවසන්නේ බොරු බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමිනි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා සමාජගත වී අවසන් - PCR පරීක්‍ෂණ තනිකර බොරුවක් - ශ්‍රී ලංකා රසායනාගාර සංගමය
කොරෝනා සමාජගත වී අවසන් - PCR පරීක්‍ෂණ තනිකර බොරුවක් - ශ්‍රී ලංකා රසායනාගාර සංගමය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0R_BgxVdoQUit-ycZOigyO3afChUcaBTJhbx5ZvY7aJmUBTD7L6zywGc6jD3mPaq0jl9CVP1a_b2tftP-oKHfSLofv4xdDwV2KaRn2C89qfdm-3OYfOqwxs-T6EB2ax2u_Qx4boHUunc/w640-h372/ravi+kumudesh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0R_BgxVdoQUit-ycZOigyO3afChUcaBTJhbx5ZvY7aJmUBTD7L6zywGc6jD3mPaq0jl9CVP1a_b2tftP-oKHfSLofv4xdDwV2KaRn2C89qfdm-3OYfOqwxs-T6EB2ax2u_Qx4boHUunc/s72-w640-c-h372/ravi+kumudesh.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/pcr_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/pcr_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy