කොරෝනා වෛරස වසංගත තත්ත්වය පිළිබඳ මහජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේනම් ඒ සඳහා 117 දුරකතන අංකයට දැනුම් දිය හැකි...
කොරෝනා වෛරස වසංගත තත්ත්වය පිළිබඳ මහජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේනම් ඒ සඳහා 117 දුරකතන අංකයට දැනුම් දිය හැකි බව ජනාධිපති කාර්ය සාධන බලකාය නිවේදනය කරයි.
ඊයේ (15) රාත්‍රී 08.00න් පසුව මෙම දුරකථන අංකය විවෘතව තැබෙන බව ද නිවේදනයේ සඳහන් වේ.
COMMENTS