මම හිටපු නායකයන් සමඟ නැවත ආණ්ඩුවක් පිහිටුවන්න මැතිවරණ කරන්නේ නැතැයි තීන්දු කලේ 2011 අගෝස්තු මාසයේදී බව හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පොද...
මම හිටපු නායකයන් සමඟ නැවත ආණ්ඩුවක් පිහිටුවන්න මැතිවරණ කරන්නේ නැතැයි තීන්දු කලේ 2011 අගෝස්තු මාසයේදී බව හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.
ඔහු මේ අදහස් පළ කලේ ජනාධිපතිවරයා වීමෙන් පසු පැවති උත්සවයක් අමතමිනි.
ඔහු එහිදී හිටපු නායකයන් ලෙස සඳහන් කලේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ආණ්ඩුවේ සිටි ප්‍රධානින්ය.
සිරිසේන මහතා එදා එසේ ප්‍රකාශ කළද එළඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයකින් ආණ්ඩුවක් පිහිටුවීමට පොළොන්නරුවේ ජන්දය ඉල්ලීමට සුදානමින් සිටියි.
COMMENTS