දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රටම අවුළුවා මහ මැතිවරණයකට යාමේ එස්.බී. දිසානායකගේ කුමන්ත්‍රණයක් පිළිබදව හෙලිවෙයි

මුස්ලිම් මැති ඇමතිවරුන්ට එරෙහි උද්ඝෝෂණ හරහා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා හැර බාරකාර ආණ්ඩුවක් යටතේ හදිසි මහ මැතිවරණයක් පැවැ...



මුස්ලිම් මැති ඇමතිවරුන්ට එරෙහි උද්ඝෝෂණ හරහා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා හැර බාරකාර ආණ්ඩුවක් යටතේ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට රහසිගත දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින්  වාර්තාවේ.

රාජපක්ෂවරුන්ගේ ද සහය ඇතිව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ ප්‍රධානියා ලෙස ශ්‍රීලනිප මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කටයුතු කරමින් සිටින බවත්, ඔවුන්ගේ අරමුණ රටම අරාජිකත්වයට පත්කර මහ මැතිවරණයකට අවශ්‍ය පදනම සකසා ගැනීම බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

අන්තවාදී භික්ෂුන් වහන්සේ කිහිප නමකගේ විරෝධතාවයන්ට සහය දැක්වීමට එම කණ්ඩායම කටයුතු කරමින් සිටින්නේ ඒ අරමුනින් යුතුවය.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ද බලවත්සේ කනස්සල්ලට පත්ව ඇත. 

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, ''රටටත් , අපිටත් වෙනසක් අත්‍යවශ්‍යයි'' යයි සටහන් කර ඇති අතර ඊට පුළුල් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී.




දේශපාලන බලය අන්තවාදී භික්ෂුන් අතට !

ජනාධිපති හා අගමැති අතර පවතින දේශපාලන අරගලය හේතුවෙන් මේවනවිට අන්තවාදී භික්ෂුන් වහන්සේලා කිහිප නමක් අතට දේශපාලන බලය හුවමාරුවෙමින් පවතින අතර උන්වහන්සේලා ජාතිවාදය උසිගන්වමින් සිටිති.

මෙසේ භික්ෂූන්වහන්සේලා බලහත්කාරයෙන් රටේ දේශපාලනයට කඩා වැදීම බරපතල අනතුරක් බවට සමාජ විශ්ලේෂකයින් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර ඇත. ඒ අතුරලිය රතන හිමියන්ගේ 'උපවාසය' හා බොදු බලයේ ඥානසාර හිමියන්ගේ තර්ජන සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විදර්ශන කන්නන්ගර පවසන්නේ, භික්ෂූන් ඇතුළු ආගම රටේ දේශපාලනයට කඩා වැදීම බරපතල අනතුරක් බවයි. ඔහුගේ FB පිටුවේ එය සටහන් කර ඇත්තේ මෙසේය.



COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටම අවුළුවා මහ මැතිවරණයකට යාමේ එස්.බී. දිසානායකගේ කුමන්ත්‍රණයක් පිළිබදව හෙලිවෙයි
රටම අවුළුවා මහ මැතිවරණයකට යාමේ එස්.බී. දිසානායකගේ කුමන්ත්‍රණයක් පිළිබදව හෙලිවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhAzzgBWKsdWoGf5zTPRvCF6RSu_Op9lpVUclgnsDQOyyxAMClKzaVv_6V0e2HJWWmLlky49v6gk1rEFN95uJ_FzUlHxZSACxspPCxvyTlzquvqnBNIkXD03m6k1G39gzq4DQ4yQoO47M/s640/62134604_425746204642084_259590520609701888_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhAzzgBWKsdWoGf5zTPRvCF6RSu_Op9lpVUclgnsDQOyyxAMClKzaVv_6V0e2HJWWmLlky49v6gk1rEFN95uJ_FzUlHxZSACxspPCxvyTlzquvqnBNIkXD03m6k1G39gzq4DQ4yQoO47M/s72-c/62134604_425746204642084_259590520609701888_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy