මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ වැටලීමකදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් හා කාල විරාම...
මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ වැටලීමකදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් හා කාල විරාම පරිපථ 6 ක් සොයාගෙන තිබෙනවා.
අනතුරුව පුපුරණ ද්‍රව්‍ය තොගය හා කාල විරාම පරිපථ තොගය කිලිනොච්චි කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් විනාශ කිරීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
COMMENTS