ඇ මති රිෂාඩ් බදුර්දීන්ගේ රුපියල් ලක්ෂ 5 බැගින් ලබා ගන්නා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්...
ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ රුපියල් ලක්ෂ 5 බැගින් ලබා ගන්නා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
මෙම මුදල් සතොස ආයතනය හරහා ලබා දී තිබෙන බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය.
බදියුදීන්ගේ සහාය ඇතිව ගම්මිරිස් ආනායනයෙන් පොහොසතුන් බවට පත්වූ මන්ත්‍රීවරුන් ද සිටින බව ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මුස්ලිම් ඇමැතිවරුන් අතර කබීර් හෂීම්, රවුෆ් හකීම් වැනි වැදගත් අයද සිටින්නේ යැයි ඔහු සඳහන් කළේය.
බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය යට ගැසීමට ආණ්ඩුවට උවමනාවක් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS