Loading... නවසීලන්තයේ පල්ලි දෙකකට එල්ල කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාරය එක් පල්ලියක පටිගත වී තිබූ අයුරු සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ. එම ...
Loading...
නවසීලන්තයේ පල්ලි දෙකකට එල්ල කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාරය එක් පල්ලියක පටිගත වී තිබූ අයුරු සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ.
එම වෙඩි තැබීම නිසා පුද්ගලයන් 49 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
වෙඩි තැබීම සිදු කරන ලද ත‍්‍රස්තවාදීන් සිදු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නවසීලන්තය සදහන් කරයි.
අදාල වීඩියෝව මෙතනින්
COMMENTS