ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය. ට...
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ වැඩසටහනකදී ඔවුන් මෙසේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවට ඉදිරිපත් කළේය.
වාසුදේව නානායක්කාර (සන්ධාන), එරාන් වික්‍රමරත්න (එජාප), එම්. සුමන්තිරන් (ටී.එන්.ඒ.), විදුර වික්‍රමනායක (සන්ධාන), තාරක බාලසූරිය(සන්ධාන) යන මන්ත්‍රීවරු සිය වත්මක් හා බැරකම් ප්‍රකාශ මෙසේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළේය.

COMMENTS