දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රයන් අමල් යාළුවො තමා එකම පෙනුම තිබුණට මං මදුෂ් නෙමෙයි - දෙහිවල ව්‍යාපාරිකයාගෙන් ආයාචනයක්

ත මන් මාකඳුරේ මදුෂ් බවට දක්වමින් යූටියුබ් ප්‍රමුඛ අන්තර්ජාල මාධ්‍ය තුළ වැරදි ප්‍රචාරයක් දියත්වී තිබෙන නමුත් තමාගේ රැවුල හා මුහුණේ පෙනුම අනු...

https://www.gossiplankanews.com/2019/02/madush-similar-sanjeewa-priyankara.html#more
මන් මාකඳුරේ මදුෂ් බවට දක්වමින් යූටියුබ් ප්‍රමුඛ අන්තර්ජාල මාධ්‍ය තුළ වැරදි ප්‍රචාරයක් දියත්වී තිබෙන නමුත් තමාගේ රැවුල හා මුහුණේ පෙනුම අනුව රැවටී එය ඇත්තක් යයි බොහෝ අය වරදවා තේරුම් ගැනීම නිසා විශාල අපහසුතාවයකට ලක්ව තිබෙන බවත් දක්වමින් සංජීව ප්‍රියංකර නමැති ව්‍යාපාරිකයෙකු
නිවේදනයක් නිකුත් කර තිබේ.
අමල් රයන් මදුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත් ආසන්න දිනවල පැතිරුණ වීඩියෝවක අමල් ගිටාරයක් වාදනය කරමින් 'මල්පිටමල්' ගීතය ගායනා කරද්දී ඔහු අසළ උඩුකය නිරුවතින් සිටි සම මත පච්ච කොටාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු නටමින් විනෝදවන අයුරු එම වීඩියෝවේ දැක්විණි. එම පිරිස අතර අමල් රයන්ට අමතරව කැරොකි වසන්ත මෙන්ම මේ කියන සංජීව ප්‍රියංකරද සිටි අතර ඔහුගේ රැවුල හා සිහින් දිගටි මුහුණ නිසා ඇතැම් අය සිතුවේ ඒ මාකඳුරේ මදුෂ් බවයි.

එය ගැන වැඩි දැනුමක් නැතිව අන්තර්ජාලය තුළ ෆේස් බුක් පෝස්ට් හා යූටියුබ් වීඩියෝ නිර්මාණය කරන පිරිස් අමල් රයන් සමග මදුෂ්ද නැටූ වීඩියෝවක් ලෙස මේ ගැන ප්‍රචාරය දියත් කර තිබුණි.

නමුත් ඔහු මදුෂ් නොවූ අතර සංජීව ප්‍රියංකර නමැති දෙහිවල ප්‍රදේශයේ කාර් සේල් හිමියෙකි. ඔහු අමල් රයන් වසන්ත ඇතුළු මිතුරන් සමග හිල්ටන් හෝටලයේ විනෝද වූ අවස්ථාවක් මෙම වීඩියෝවට පාදකවී තිබේ.
තමන් මදුෂ් ලෙස නම් කිරීම නිසා අපහසුතාවට ලක්වීම ගැන ඔහු සටහන් කර තිබුනේ මෙසේය.

'මෙම දින කිහිපය තුළ මා ඉතා අපහසුතාවයකට පත්ව සිටී,මීට මාස කිහිපයකට පෙර Amal Perera , Rayan Van Rooyen හා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමග Colombo Hilton,හෝටලයේ දී ගත් වීඩියෝ පටයේ Amal Perera සමග සිටින්නේ මාකදුරේ මදුශ් ලෙස සංජීව ප්‍රියංකර වන මා උලුප්පා පෙන්වා ඇත,එයින් මාත් මාගේ බිරිඳත් දරු දෙදෙනාත් ඉතා අපහසුතාවයකට පත්ව සිටී"


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රයන් අමල් යාළුවො තමා එකම පෙනුම තිබුණට මං මදුෂ් නෙමෙයි - දෙහිවල ව්‍යාපාරිකයාගෙන් ආයාචනයක්
රයන් අමල් යාළුවො තමා එකම පෙනුම තිබුණට මං මදුෂ් නෙමෙයි - දෙහිවල ව්‍යාපාරිකයාගෙන් ආයාචනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimw5FjJkFnY0sMWQBZOlY3-YlqPOxn5XcfnWcf5GAXVgUL1d9zpZrk6xEHOGBZPAQQTIPFEW_9jIJ94LkSQ_qARfH9TF2CGukXh1XYgqBAHbSFjWpbwaB8i4_K7FT-9b-QO3qsNzIUo-Q/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimw5FjJkFnY0sMWQBZOlY3-YlqPOxn5XcfnWcf5GAXVgUL1d9zpZrk6xEHOGBZPAQQTIPFEW_9jIJ94LkSQ_qARfH9TF2CGukXh1XYgqBAHbSFjWpbwaB8i4_K7FT-9b-QO3qsNzIUo-Q/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_454.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_454.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy