විමල් පාර්ලිමේන්තුවේදී ‘ගංජා සුමන්තිරන්’ගේ රෙදි ගලවයි..[Video] - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Saturday, January 12, 2019

විමල් පාර්ලිමේන්තුවේදී ‘ගංජා සුමන්තිරන්’ගේ රෙදි ගලවයි..[Video]


Loading...

කිලිනොච්චියේදී පොලීසිය විසින් ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු නිදහස් කරන්නැයි පොලීසියට බලපෑම් කර ඇත්තේ ගංජා සුමන්තිරන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.
 මෙම අදහස් පල කරන ලද Video   මෙතැනින්

No comments:

Post a Comment

Post Bottom Ad