දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

එජාප මීලග පොදු අපේක්‍ෂකයා චම්පික රණවක..? සජිත්ගේ හීන අවසන්..

ලබන සැරෙත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ඒ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නෙවෙයි.ඒ අපේක්ෂකයා වෙනත් පක්ෂයක නැෂනල් ...

ලබන සැරෙත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ඒ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නෙවෙයි.ඒ අපේක්ෂකයා වෙනත් පක්ෂයක නැෂනල් අදින සෙරෙප්පු දාන උස එක්කෙනෙක් කණ්ණාඩි දාන කෙනෙක් වෙන්න බොහෝ ඉඩ කඩ තියනවා.යයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් ද සොයිසා මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටියේදී සතිපතා පැවැත්වෙන හමුවට එක් වෙමිනි. මෙම මාධ්‍ය හමුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මේනුක දිසානායක මහතාගේ නිවසේදී පැවැත්විණි.මෙහිදී වැඩිදුරටත් ඉදිරි ජන‍ාධිපති අපේක්ෂකයා පිළිබදව අදහස් දැක්වූ මන්ත්‍රී වරයා,

ඊලග සැරේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න කිහිප දෙනෙක් කැස කවන කොට ඉදිරි පෙලේ ඉන්න නායකයින් ඉවත් කිරීමට කොන්ත්‍රාත්තුව භාර ගෙන එක්සත් ජාතික පක්ෂයේ ඉන්න පසු පෙළ කණ්ඩායම.අද මේ ආණ්ඩුව ඇතුලේ එක්සත් ජාතික පක්ෂයේ නොවන ඇමති වරු කියන්නේ කාටද එක පැත්තකින් විශාල උත්සාහයක් දරනවා දේශපාලන ලෝකයේ කතාන්දර පැතිරෙනවා චම්පික රණවක මහත්මයා ඊලග සැරේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න හදනවායි කියන එක.

චම්පික රණවක මහත්තයාගේ ඒවගේ ආසාවක් තියනවා කාලයක ඉදල.ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළට කියනවා ඔබලා ඔය කෑ කෝ ගැහුවට ආණ්ඩු හැදුවා ඇමතිකම් දුන්නේ නැහැ පරද්දනව කිව්වට ලබන සැරේ ජනාධිපති මැතිවරණයටත් ඉදාරාපත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික නැති පිටස්තරයෙක්.මේ අයගේ බලාපොරොත්තු පුස්සක් බවට පත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ රටේ ඉන්න සාමාජිකයන්ට අපි මතක් කරනවා තමුන්නාන්සේලාට මේ පාරත් ජන්දය දෙන්න වෙන්නේ අද ඔය නිග්‍රහ කරන සරත් ‍ෆොන්සේකා වගේ කෙනෙකුට.ඉතිහාසයේ තුන්වැනි වතාවටත් මේ පාරත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඡන්දය දෙන්න වෙලා තියෙන්නේ තමන්ගේ පාක්ෂිකයෙකු නොවන කෙනෙකුට.

තමුන්නාන්සේලා හසුරුවන අපි ගැවසෙන මේ මාධ්‍ය සදහා මාධය ආයතන වලට විශේසයෙන් පුද්ගලික මාධ්‍ය වලට අගමැතිවරයා කිව්වා කලු මාධ්‍යය කියල.මේක පාර්ලිමේන්තුවේදී කල බරපතල තර්ජනයක්.කලු මාධය අපි අඩපන කරනවා කිව්වා.මමත් බැලුවා මේක බලු මාධ්‍ය කියල කිව්වද කියල.බලනකොට හැහැ.කලු මාධ්‍යලු. අර වගේ කතාවක් කිව්වත් රනිල් මහත්තයා අපි පුදුම වෙන්නේ නැහැ.කලු මාධ්‍ය කියල වචනයක් දාගෙන මේවා මර්ධනය කරන්න හදනවා.දැන් මාධ්‍ය මර්ධනයට සූදානම් වෙලා ඉන්නවා.

– ප්‍රගීත් ජනක

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28608,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප මීලග පොදු අපේක්‍ෂකයා චම්පික රණවක..? සජිත්ගේ හීන අවසන්..
එජාප මීලග පොදු අපේක්‍ෂකයා චම්පික රණවක..? සජිත්ගේ හීන අවසන්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLWFG6ytp3tDCDSUKoUqWDLQ3GSOJAB2wTCyL_euODgGMwOWm18M-C3fBk6vEjvUX5miALwUDGq4_JgGrOtgKvGPBRBEjr04nAI3vkZvdagJsJuF_UjUeYbc_91cIlYNdkHbEGZf9ckWI/s320/Champika-Ranil.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLWFG6ytp3tDCDSUKoUqWDLQ3GSOJAB2wTCyL_euODgGMwOWm18M-C3fBk6vEjvUX5miALwUDGq4_JgGrOtgKvGPBRBEjr04nAI3vkZvdagJsJuF_UjUeYbc_91cIlYNdkHbEGZf9ckWI/s72-c/Champika-Ranil.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_973.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_973.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy