Loading... ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට පත් වූ හෙටට වසර 04ක් සපිරේ.ඒ නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර ඇත.19 වැනි...
Loading...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට පත් වූ හෙටට වසර 04ක් සපිරේ.ඒ නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර ඇත.19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05කි.ඒ අනුව මේ වසරේ ඔක්තොම්බර් නොවැම්බර් වන විට ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කල යුතුය.එනම් හෙට දිනයේ පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ධුර කාලයේ අවසන් පදවි ප‍්‍රාප්ති සැමරුමයි.මෙ අතර ජනාධිපතිවරයා හෙට විශේෂ ප්‍රකාශයක් මගින් ජනාධිපතිවරනයක් කැදවිමෙ සුදානමක් පවතින බවද වාර්ථා වෙ.
COMMENTS