Loading... හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සදහා සාකච්ච...
Loading...
හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සදහා සාකච්චාවක් සිදුවෙමින් ඇත.
ඒ අනුව ජාතික ලයිස්තුවෙන් ඉල්ලා අස්වීම සදහා යෝජනා වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිනාථද මැල් මහතාටයි.
හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට පැමිණීම හේතුවෙන් ශ‍්‍රීලනිපයෙන් ආණ්ඩුව හා එක්වන මන්ත‍්‍රී පිරිසට නායකත්වය දිය හැකි බවත් ඔවුනට ශක්තියක් බවත් එජාපයේ සාකච්චා වී ඇත.
-sinhalalankanews.
COMMENTS