Loading... ඉදිරි ජනාධිපතිවරනයට පෙර ඉතිරි මාස 9ක කාලය තුල එක්සත් ජාතික පාක්ශිකයින්ට දැනෙන ප්‍රතිලාභයක් ලබා දීම අනිවාර්්‍යයෙන්ම සිදුකල ය...
Loading...
ඉදිරි ජනාධිපතිවරනයට පෙර ඉතිරි මාස 9ක කාලය තුල එක්සත් ජාතික පාක්ශිකයින්ට දැනෙන ප්‍රතිලාභයක් ලබා දීම අනිවාර්්‍යයෙන්ම සිදුකල යුතු බවත් එසේ නොවුනහොත් තමාටද මීළග උපන්දිනය සැමරීමට සිදුවනුයේ හිටපු ඇමතිවරයෙකු ලෙස බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.හෙතෙම මෙි බව සදහන් කලේ අද(12)හමිබන්තොට ලුනුගමිවෙහෙර සෝභිත නාහිමිගම උදාගමිමානය විවෘත කිරිමෙ අවස්ථාවට එක් වෙමිනි.
සටහන - වරුන මහීශ.
COMMENTS