"ඇමති තනතුරේ ඉදන් සමරන අවසන් උපන්දිනය මෙය විය හැකියි."-ඇමති සජිත්. - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Saturday, January 12, 2019

"ඇමති තනතුරේ ඉදන් සමරන අවසන් උපන්දිනය මෙය විය හැකියි."-ඇමති සජිත්.


Loading...

ඉදිරි ජනාධිපතිවරනයට පෙර ඉතිරි මාස 9ක කාලය තුල එක්සත් ජාතික පාක්ශිකයින්ට දැනෙන ප්‍රතිලාභයක් ලබා දීම අනිවාර්්‍යයෙන්ම සිදුකල යුතු බවත් එසේ නොවුනහොත් තමාටද මීළග උපන්දිනය සැමරීමට සිදුවනුයේ හිටපු ඇමතිවරයෙකු ලෙස බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.හෙතෙම මෙි බව සදහන් කලේ අද(12)හමිබන්තොට ලුනුගමිවෙහෙර සෝභිත නාහිමිගම උදාගමිමානය විවෘත කිරිමෙ අවස්ථාවට එක් වෙමිනි.
සටහන - වරුන මහීශ.

No comments:

Post a Comment

Post Bottom Ad