දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ශ‍්‍රීලනිපයේ-පොහොට්ටුවේ කවුරුත් නොසිතන අය අලි පිටට නගින්න සූදානමින් - එජාප මහ ලේකම් අකිල

Loading... ඉදිරි ඕනෑම ජාතික මැතිවරණයකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව පොහොට්ටුවෙත් ජනතාව නොහිතනා නායකයො ඇවිත් එක්සත් ජාතික පක්ෂය ස...

Loading...
ඉදිරි ඕනෑම ජාතික මැතිවරණයකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව පොහොට්ටුවෙත් ජනතාව නොහිතනා නායකයො ඇවිත් එක්සත් ජාතික පක්ෂය සමග හිටගන්නවා යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
මහලේකම්වරයා එසේ පැවැසුවේ යාපහුව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැුස්වීමට එක්වෙමිනි. මහව නගර ශාලාවේදී මෙම බලමණ්ඩල රැුස්වීම පැවැත්විණි.
මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේ ද කීය.
මේවා ලියලා තියාගන්න. මේ දවස්වල ඒ අය තොග පිටින් අපිත් එක්ක සාකච්ඡුා කරනවා. ඊළඟ එන ඕනෑම ජාතික මැතිවරණයකදී මම මේ කියන කථාව ඔප්පුවෙනවා දකින්න පුළුවනි.
‘ජනාධිපති තාවකාලික අගමැති අපිට එරෙහි වූ වෙලාවේ අපේ මැති ඇමැතිවරු ලක්ෂ ගණන් වලට බීලි බාගන්න හදපු වෙලාවේ ඒ සියල්ලටම මුහුණදීලා පක්ෂයත් රැුකගෙන අපේ ආණ්ඩුවත් රැුකගෙන ඉදිරියට යන්න අපේ අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකතුමාට හැකියාව ලැබුණා. ඒ පරිණතභාවය එතුමාට පමණයි තිබෙන්නේ.
රුපියල බාල්දුවීම නතර කරනවා. හෙජින් ගිවිසුම, හම්බන්තොට ගිවිසුම නතර කරනවා. අවලංගු කරනවා කියලා කෑගහපු අය දින 50 තාවකාලික ආණ්ඩුවේදී කීවේ ඒවා අත අල්ලලා නතර කරන්න පුළුවන් යැයි කියලයි. මේ කාලෙ රාජපක්ෂවරුන්ගෙ කෙරුවාව හොඳට තේරුණා. දැන් හතර ගාතෙ දාල වැටිලා ඉන්නවා.
-දිවයින පුවත්පත

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රීලනිපයේ-පොහොට්ටුවේ කවුරුත් නොසිතන අය අලි පිටට නගින්න සූදානමින් - එජාප මහ ලේකම් අකිල
ශ‍්‍රීලනිපයේ-පොහොට්ටුවේ කවුරුත් නොසිතන අය අලි පිටට නගින්න සූදානමින් - එජාප මහ ලේකම් අකිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqKUu0mBRtKq_lm1hF4E5gFl_zvM35LRLaXQmn30E8ljx0b6rhH7zEgeOSETZ3vVGepB3IDYk-JGUaXwrpoyM8nSioeXA0tHCADsEMC-OkFHIC851Za-smOFwg430wLeTVmNFybIvUASE/s320/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqKUu0mBRtKq_lm1hF4E5gFl_zvM35LRLaXQmn30E8ljx0b6rhH7zEgeOSETZ3vVGepB3IDYk-JGUaXwrpoyM8nSioeXA0tHCADsEMC-OkFHIC851Za-smOFwg430wLeTVmNFybIvUASE/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_218.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_218.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy