දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මණ්ඩලේ කචල් උපරිමයි.. කැබිනට් මාධ්‍ය හමු නවතා දමයි.. රාජිත-ගයන්ත කැබිනට් ප‍්‍රකාශක තනතුරු අතහරිති..

කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම් දීම සදහා පිහිටුවා ඇති කැබිනට් ප්‍රකාශක තනතුරැ සදහා මේ වන තෙක් කිසිවෙකු පත් කර නැත. මේ හේතුවෙන් මෙතෙක් සතිප...

කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම් දීම සදහා පිහිටුවා ඇති කැබිනට් ප්‍රකාශක තනතුරැ සදහා මේ වන තෙක් කිසිවෙකු පත් කර නැත.

මේ හේතුවෙන් මෙතෙක් සතිපතා කැබිනට් තීරණ දැනුම් දීම සදහා පැවැති මාධ්‍ය හමුව නොපැවැත්වෙයි.

කැබිනට් තීරණ දැනුම් දීම සදහා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කටයුත කරමින් සිටී. කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කලින් කටයුත කරන ලද රාජිත සේනාරත්න හා ගයන්ත කරුණාතිලක ඇමතිවරුන් එම තනතුරු මෙවර බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වෙයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මණ්ඩලේ කචල් උපරිමයි.. කැබිනට් මාධ්‍ය හමු නවතා දමයි.. රාජිත-ගයන්ත කැබිනට් ප‍්‍රකාශක තනතුරු අතහරිති..
මණ්ඩලේ කචල් උපරිමයි.. කැබිනට් මාධ්‍ය හමු නවතා දමයි.. රාජිත-ගයන්ත කැබිනට් ප‍්‍රකාශක තනතුරු අතහරිති..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjm6B-cgwdQ3EtvIsXt_hoCdT28kupgi3W3s65XBpXNwSNYUX4k-yySEf2USlRPF8mB1yzB-EBDA7M_aIFYICCTbkoOToo7I0hV64f2mYlRRehxgZfPK7uM4_fiYFTHFG2IY2oDEKtr-w/s320/rajitha-gayantha.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjm6B-cgwdQ3EtvIsXt_hoCdT28kupgi3W3s65XBpXNwSNYUX4k-yySEf2USlRPF8mB1yzB-EBDA7M_aIFYICCTbkoOToo7I0hV64f2mYlRRehxgZfPK7uM4_fiYFTHFG2IY2oDEKtr-w/s72-c/rajitha-gayantha.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_208.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_208.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy