Loading... ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි මැතිවරණය සදහා තරග කරනු ඇති බවට එජාප ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ...
Loading...
ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි මැතිවරණය සදහා තරග කරනු ඇති බවට එජාප ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ වෙනුවෙන් රූකාන්ත ගුණතිලක මහතාට දඹදෙනිය ආසනයේ එජාප සංවිධායක ධුරය ලබා දීමට සූදානමක්ද තිබේ.
දඹදෙනිය ආසනයේ දැනට සිටින එජාප සංවිධායකයා වෙනත් කාර්යක් සදහා යෙදවීමට නියමිත බවද දැනගන්නට ඇත.
-lankacnews
COMMENTS