Loading... ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකය...
Loading...
ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන් අනතුරු අගවයි.
එහි වර්ගීකරණය අනුව 2014 වසරේදී ,B1 ධනාත්මක මට්ටමේ සිටි ශ‍්‍රී ලංකාව මේ වන විට B2 අස්ථාවර මට්ටමට පහල බැස තිබේ.
මේ අතර කොළඹ කොටස් වෙලද පල සමස්ත කොටස් මිල දර්ශකය තවදුරටත් පහල යමින් ඇත.
-lankacnews
COMMENTS