රටෙි ආර්ථිකය අවදානමේ,B2 දක්වා පහල දමමින් Moody’s. - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Saturday, January 12, 2019

රටෙි ආර්ථිකය අවදානමේ,B2 දක්වා පහල දමමින් Moody’s.

Loading...

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන් අනතුරු අගවයි.
එහි වර්ගීකරණය අනුව 2014 වසරේදී ,B1 ධනාත්මක මට්ටමේ සිටි ශ‍්‍රී ලංකාව මේ වන විට B2 අස්ථාවර මට්ටමට පහල බැස තිබේ.
මේ අතර කොළඹ කොටස් වෙලද පල සමස්ත කොටස් මිල දර්ශකය තවදුරටත් පහල යමින් ඇත.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad