දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

එක්නැලිගොඩ ඩුබායිහි ජීවත් වේ.. ඉන්දියානු ගැහැණියක් හා දිවි ගෙවයි.. ඇසින් දුටු සාක්‍ෂි ලැබේ..

මධු මාධව අරවින්ද මහතාගේ ෆේස්බුක් ගිණුමේ තිබූ සටහනක් පහතින් දැක්වෙයි. ඩුබායි ප්‍රසංගය හමාර කර පිටි පසින් පිටව නොයා අපේ උන් අතරෙන් ඇදෙමින...

මධු මාධව අරවින්ද මහතාගේ ෆේස්බුක් ගිණුමේ තිබූ සටහනක් පහතින් දැක්වෙයි.

ඩුබායි ප්‍රසංගය හමාර කර පිටි පසින් පිටව නොයා අපේ උන් අතරෙන් ඇදෙමින් තිබුනු කලාකරුවන් දෙපලකි. එකෙක් මදු මාදව වෙන මම සහ අනිකා මගෙ මිතුරු අතුල අධිකාරි ය…..

දේශපාලනය තුල මා තිබ්බ සිංහල ලකුනට ආදරේ අපේ උන් අපේ සිංහලයා කියා ආදරෙන් පිට අත ගානකොට ජාතියක් යනු අකුරු වලට එහා ගිය බැදීමක් බව යලි යලි උගතිමි….

මගේ ජාතියට වින කරන් එකෙක් මරාගෙන යන්න ඇත්තම්… මගේ නිවන මගේ ස්වර්ගය එය බව මාව දන්නො දනිති….

මරා දමන උන් ජීවත්විය නොහැක….
මරනය විකුනා ජීවත් වෙන උන්ද ඇත….

ප්‍රසංගය අවසන අපේ උන්ගෙ ආදරය මැද එන මගෙ කනට ලන් වූ එකෙක් කී පනිවිඩයෙන් ඇග කිලි පොලා ගියේය……

අයියේ අර එක්නැලිගොඩ ජීවත් වෙනවා…
ගෑනියෙක් එක්ක…..ඩුබායි වල – – මාන් වල…

කලබලයෙන් කියූ ඒ කතාව මගේ පපුව හරහා විදුලි වේගයෙන් දිව ගියා…. මගේ අත තදින් ඇල්ලූ ඒ මල්ලී… අතේ තුන්ඩුවක් රදවා… සෙනග මැද්දෙන් නොපෙනී ගියා…



කල බල යෙන් ලියන ලද දුරකථන අංකය….
මුලු රෑ පුරා මට බොහෝදේ මතක් කරත්..ප්‍රසංගයක් අවසන පාන්දර වෙනකම් අපිට තනි රකින මිතුරන් සුපුරුදු ලෙසම රාත්‍රි ය පහන් කලා…jecobs garden හෝටලයේ, 161 කාමරය හිස් උනේ පාන්දර පහට….අවසන් මිතුරන්ද නික්ම ගිය පසු…. මුලු කාමරයේම තිබුනේ මහ වැස්සකට පසු අහස මෙන් නිහඩ කමක්…. වහා ප්‍රසංගයට ඇන්ද ඇදුමේ ඇති…ගුලි කරගත් දුරකථන අංකයට කතා කලා……

ඉතා පැහැදිලිව කතා කල ඔහු … එම දුරකථන අංකයට ආයෙත් කතා නොකරන ලෙස ඉල්ලා. දහවල් 12 ට හෝටලයෙන් එලියට් පැමිනෙන ලෙස ඉතා කරුනාවෙන් ඉල්ලා සිටියා….. ඩුබායි යන්නට පෙර මගේ මිතුරන් දිගින් දිගටම කියා සිටියේ කිසි තැනක තනියම නොයන ලෙසයි……

මගේ මුරන්ඩු හිත මාව හරියටම 11.55 ට හෝටලයෙන් එපිටට ගෙන ගියා…. වේගයෙන් පැමිනි වාහනයක් හරියටම 12.01ට හෝටලය ඉදිරිපස නැවතුනා…..පිටිපස tint කර තිබුන දොර පැමිනි වෑන් රථයේ ඇරුන… ඔව් ඒ රුව මට මතකයි…. ස්තූතියි අයියෙ මාව විශ්වාස කරාට….. ඔහු මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලා මිමුනුවා……

අයියේ මම කසාද බැදපු එකෙක්… මට පුතෙක් ඉන්නව…මන් බැදල ඉන්නෙ ඉන්දියානු ගැහැනියක්…. මගේ ගෑනි හරි හයියයි….
අපි ඉන්නෙ – – මාන් වල…( ඔහුට දුන් පොරොන්දුව මත මට ඔහුගෙ නම ලිපිනය සහ ඇතැම් කරුනු හෙලි කල නොහැක.සමාවෙන්න)

ඔහු කියවගෙන කියවගෙන යයි….වාහනය එලවන ඉන්දියානුව හට මේ කිසිවක් නොතේරෙන බව දැනුනේ ඔහු කිසිම අපේ කතාවට වචනයක් පිට නොකල බැවිනි….

මල්ලි ඊයෙ උබ අදට වඩා වෙනස්…. රාත්‍රී යේ කලබලේ තොප්පියක් සමග පැමින ගිය ඔහු අද වෙනස් බැවින්… මා විමසූවෙමි….

ඔහු නිහඩ විය……. පසු පස පුටුවට බර විය… වාහනය නතර විය….. වාහනයේ රියදුරු වාහනයෙන් බැස පිටිපසින් ගොඩ වෙන විට වාහනයේ මෙතෙක් කතා කල මල්ලී වාහනයෙ රියදුරු විය…..
මගේ හිත මදක් තිගැස්සුනි..
ඔහු වහා මගේ හිත සන්සුන් කරන්න පටන් ගත්තේ….

“ඌ කිව්වෙ මගේ කතාව අයියේ”

ඊයේ රෑ ආවෙ මම…. මම හොදින් බැලුවෙමි …ඔව් ඒ ඔහු තමා…

අපි — — මාන් වල විලා එකක් අරගෙන ඉන්නෙ…
මගේ නෝන ඉන්දියානු කෙනෙක්… අපේ විලා එකේ කාමර හයක් තියෙනව කුලියට දීල.. මගෙ ගෑනී ඉන්දියානු කෙනෙක් නිසා අපි ඔක්කම කාමර දුන්නෙ ඉන්දියානුවන්ට….

අයියේ මාස හයකට කලින් අපේ කාමරයකට ආව ජෝඩුවක් ඉන්දියානු ගෑනියෙක් නිසා අපි කාමරය දුන්න අවුරුද්දකට…..

මම ගෙදර කතා කරන් නේ හින්දියෙන්….

ඒත් අයියෙ…. අපි කුලියට දුන්න කාමරයෙන් හැම වෙලේම ඇහෙන සිංහල ප්‍රවෘත්ති මාව පුදුම කලා…….

ඔහු එක දිගට කියවන් යයි…. අයියෙ මන් හමුදාවෙන් පැන්න එකෙක්….. ඒ නිසා තමා මන් ඉන්දියානු ගෑනියෙක් එක්ක් ජීවත් වෙන්නෙ…. මා ප්‍රසංග බලන්න එන් නෑ… මට ලංකාවෙ යාලුවො නෑ….



අපේ ගෙදර කාමරයකට අලුතෙන් අපු වැඩි කතා නැතිව කාමරෙ අස්සෙම ඉන්න එකා ගේ මූන මට හරි හුරුයි…කියල මගෙ හිත කිව්ව අයියෙ….

ඒ වගේම අපේ කාමරේ තලතුනා හින්දි ගෑනියෙක් එක්ක ඉන්න එකා, ලංකාවෙ ප්‍රවෘත්ති මේ හැටි අහන්නෙ… මොකද කියල මගෙ හිත වද දුන්න අයියෙ….

ඒ මිනිහා හැම වෙලේම අහන නන්දා මාලනීගේ ගීත හරහා මන් මූට ලන් උනේ මා හින්දි එකෙක් කියමින්…. (සැබැවින් ඔහුට හින්දි පෙනුමක් විය)

ඔහු කොයි වෙලෙත් ලැප් ටොප් එකේ අකුරු කරමින් සිටියා…. හැම දෑම රාත්‍රියෙ ඩුබායි වෙලාවෙන් හතට ඔහු නිවසේ ඉදිරිපිට ඇති..කොහොබ ගහ යට සිට ඇමතුමක් ගන්න එක අපිට හුරු උනා…

දිනක මම ඒ අසල රැදුනේ මොහු වැඩි කතා නැති ගුප්ත චරිතයක් නිසා…..

ඔය කියන දින කිසිවෙක් හමු වන්නට නොඑන සිංහල ප්‍රවෘත්ති අහන ගීත අහන ඉන්දියානුවා ඇමතුම පිට කරන බොත්තම ඔබා අහස දෙස බලා සිටියා…..

හමුදාවෙන් පැන්න කෙනෙක් නිසා මගේ හිත ටිකක් ගැස්සිල තිබ්බෙ අයියෙ… ඔහු කිය ගෙන කියා ගෙන යයි…..

දුරකථන ය ගත් සැනින් ඔහු සිංහලෙන් ඉලක්කම් කිහිපයක් කිව්ව…. අනික් පැත්තෙන් කියූ දේ ඇසුන් නැතත්….

ඔහු ඇමතුවෙ … සන්ධ්‍යා කියන නමට…..

අයියේ ඒ ඌ තමා…. ඌ කතා කල සියල්ල මගේ පපුවට හෙන ගැහුව් වගේ අයියෙ….

අයියෙ ඌ තමා එක්නැලිගොඩ

උන් ගේ කතාව අහගෙන ඉන්න කොට මට මූව කෑලි කෑලි වලට කපන්න තරම් තරහයි අයියේ….

මම පත්තර වල විතරක් දැකපු මේ කාලකන්නිය ඉන්දියානු ගෑනියෙක් එක්ක ඩුබායි වල ඉන්න ගමන්…. මූ මැරිල කියල.. මූව මරල කියල…
ලෝකෙට කරන මේ බොරුව… මට උහුලන්න බැරි උනා අයියේ…. අදුරෙන් එලියට ඇදුන මගෙ දිහා ඌ ඉතා තියුනුව බැලුව…. මන් හින්දියෙන් “උබ ඔතන හිටිය එක් මන් දැක්කෙ නෑ “කියද්දි… උගේ මූන මලක් වගේ පිපුන….

මම එතනින් එනකොට ඌ කිව්ව සිංහලෙන් ගෙදර අයිති එකා මෙතනින් ගියා … කියල…අනික් පැත්තෙන් කියපු දේ මොකක්ද ඇහුන් නැතත්.. ඒ ගෑනු කට හඩක් බව තේරුනා…. ඒ අපේ හාමුදුරුවන් ව හිරේ දැම්ම සක්කිලි ගෑනි කියල දැනෙද්දි මූව මට මරන්න හිතුනා අයියෙ….

ඩුබායි දේශයම මට වාහනයේ ඇති බව හිතෙන තරම් මහා අමුත්තක් දැනුනි…

ඒ මලයා කතා කරයි…..
අයියේ…මම එක පාරටම මුගෙ කාමරේ පැත්තට ගියා…..ඕනෙ දෙයක් වෙන්න කියල කාමරේ ඇරිය… හින්දි ගෑනි ඒ වෙලාවෙ හිටියෙ නෑ…. මුගෙ මේසෙ පුරා තිබ්බෙ කොල කෑලි… ලියල ලියල දාපු කොල කෑලි… ඔක්කම සිංහල අකුරු….. මුගේ පාස්පොර්ට් එක හෙව්වට ඒක හමු උනේ නෑ.. මම කලබලෙන් කලබලෙන් මොකක් හරි සාක්කියක් හෙව්ව අයියේ…. මුගෙ ලාජ්චුව ඇරිය වෙලාවෙ….

පරන වෙච්ච බැන්කු කාර්ඩ් එකක් තිබ්බ අයියෙ…

ගැහි ගැහී මම වෙව්ල වෙව්ල ඒ කාර්ඩ් එක කියෙව්ව අයියේ…

ඒ තමා ප්‍රදීප් එක්නැලිගොඩ කියන පරයා…..

මම මගෙ ජන්ගම දුරකථන ය අරන් එන්න පැන්න කාමරෙන් එලියට….ට ඕනෙ උනේ මොකම් කරන්න කලිනුත් චායාරූපයක් ගන්න… එය රැගෙන මම නැවත උන කොට….

දොර ලග සිට ඇරුන අගුල දිහා බලා හිටි ඒ පර බල්ලා මන් හරියටම ඇදුනුවා….ඌ ලොක් එක දිහා බලාගෙන ලොකු කල්පනාවක… මන් කිසිත් නොදන්න විදිහට උඩට ගියා… මට නින්ද ගියෙ නෑ අයියේ…. දවසම මට රටේ නැති දේවල් හිතුනා… මූව මරල හන්ගන්න හිතුනා… video කරල පෙන්නන්න හිතුනා…
මගෙ දරුවගෙයි නෝනගෙයි අපේ හමුදුරුවන් ගෙ මූනයි මාරුවෙන් මාරුවට මට පෙනුනා..

අර කාල කන්නි ගෑනි ලෝකෙටම බොරු කරමින් යන ගමන්… මූ මෙහෙ ඉන්දියානු ගෑනියෙක් එක්ක එකිට බොරු කරනව.. නැත්තම් මූ දුරකථන ඇමතුම ගන්න එලියට එන් නෑ…. මම රෑ පුරාම හිතුව අයියෙ…මොකද කරන්නෙ කියල…..

උදේ මම හිතුව මුගෙන් කෙලින්ම අහනව කියල….. මම උන් හිටිය කාමරේ ඉස්සරහට් උදේ ම ගියා…. දොර ලොක් එක කරකල ඇරිය දොර ඕනෙ දෙයක් වෙන්න කියල…. අයියේ මුන් දෙන්න කාමරේ ම හිස් කරල යන්නම ගිහින් තිබ්බ…..

මට සමාවෙන්න අයියෙ.. මන් මූව රෑම කුදලල තලල හරි කියව ගත්තනම්.. video කලා නම්.අර බැල්ලිගෙ කට වැහෙයි… සන්ධ්‍යා එක්නැලිගොඩ කියන ඩොලර් කාක්කි එහෙනම් රගල ඉවරයි….

මා හොයනව අයියෙ… මම කොහොම හරි හොයනව මුලු — — මාන් එකම පීරල… අයියෙ මන් බොරු කියන්නෑ…..
ප්‍රදීප් එක්නැලිගොඩ කියන පරයා , ජීවතුන් අතර……

එතනින් පසු බොහෝදේ ඔහු කියා…. මාව නැවත නවාතැන් පල වෙත ගෙන එන්නෙ…දහසකුත් දේ හිතේ පුරවමිනි…ඔහු බොරුවක් කීවනම් ඒ බොරුවෙන් ඔහුට ලැබෙන දෙයක් නැත.. නම ගමවත් නොකියූ ඔහු එසේ කීවේ ඇයි….

කාලයට ඉඩ දෙමු.. ඔබ ඩුබායි ඉන්න කෙනෙක් නම්… හොයන්න බලන්න..

ඔහු කියන හැටියට…
ප්‍රදීප් එක්නැලිගොඩ ජීවතුන් අතරලු…..
දැක්කොත් චායාරූපයක් ,video shot එකක් ගන්න… ජාතියට වින කරපු පරයෙක් සහ බැල්ලියක් ගේ බොරුව හෙලි කරන්න හොදින් විමසිලිමත් වෙන්න…..

ඔහුව මරා දැම්මාට කම් නැත… මොකද ඔහු ගේ මිනිය මගේ රට විකුනමින් ජීවත්වෙන බැවිනි

චායාරූප සියල්ල නැවත බැලීමේදී එකම එක සාක්කියක් ඉතිරිවී තිබුනි…..

-මධු මාදව අරවින්ද


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක්නැලිගොඩ ඩුබායිහි ජීවත් වේ.. ඉන්දියානු ගැහැණියක් හා දිවි ගෙවයි.. ඇසින් දුටු සාක්‍ෂි ලැබේ..
එක්නැලිගොඩ ඩුබායිහි ජීවත් වේ.. ඉන්දියානු ගැහැණියක් හා දිවි ගෙවයි.. ඇසින් දුටු සාක්‍ෂි ලැබේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvTFpDbfUI6bbgF5DuN-ms2sErljcUb53cpuXs1lQH7eeWEF2kbZ4RftxmfV5uElmeiiYlBDduAtrpMsfpUVU-GT2kRDdmcQ34MSfANj099DzGJmTocJD3yNNydSEZGzpjXy10rGuGiLY/s320/Ekneligoda.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvTFpDbfUI6bbgF5DuN-ms2sErljcUb53cpuXs1lQH7eeWEF2kbZ4RftxmfV5uElmeiiYlBDduAtrpMsfpUVU-GT2kRDdmcQ34MSfANj099DzGJmTocJD3yNNydSEZGzpjXy10rGuGiLY/s72-c/Ekneligoda.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_857.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_857.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy