Loading... එක්සත් ජාතික පෙරමුන හා දෙමල ජාතික සන්ධානය එක්ව පිහිටුවන නව රජයේ දිවුරුමි දීමට නියමිත නව කැබිනටි මන්ඩලය අමාත්‍යධුර කිහිපයක්...
Loading...
එක්සත් ජාතික පෙරමුන හා දෙමල ජාතික සන්ධානය එක්ව පිහිටුවන නව රජයේ දිවුරුමි දීමට නියමිත නව කැබිනටි මන්ඩලය අමාත්‍යධුර කිහිපයක් පිලිබද තොරතුරු වාර්ථාවක් පහත සදහන් වෙ.
- අගමැති රනිල් වික්‍රමසිංහ - ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සමිපාදන අමාත්‍ය.
- රවී කරුනායක - මුදල් අමාත්‍ය.
- විදේශ කටයුතු අමාත්‍ය - මංගල සමරවීර.
- නිවාස හා ඉදිකිරිමි සමාජ සුබසාධන අමාත්‍ය - සජිත් ප්‍රේමදාස.
- කෘශිකර්ම අමාත්‍ය - පාලිත රංගේ බන්ඩාර.
- අධිකරන අමාත්‍ය - තලතා අතුකෝරාල.
- විදුලිබල හා පුනර්ජනනීය සමිපත් අමාත්‍ය - අජිත් ජී පෙරේරා.නීතීය හා සාමය - රංජිත් මද්දුමබන්ඩාර.
- අධ්‍යාපන අමාත්‍ය - අකිල විරාජ් කාරියවසමි.
- සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය - රාජිත සේනාරත්න.
- මහාමාර්ග සංවර්ධන අමාත්‍ය - ලක්ශ්මන් කිරිඇල්ල.
- වරායා හා නාවික කටයුතු අමාත්‍ය - වජිර අබෙිගුනවර්ධන.
- ක්‍රිඩා අමාත්‍ය - හරීන් පුනාන්දු.
COMMENTS