එක්සත් ජාතික පෙරමුන ගෙන එන 2019 අයවැයට දෙමල ජාතික සංවිධානය සහාය ලබා දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කිරිම සදහා ගෙන එන යෝජනාවට එජා...
එක්සත් ජාතික පෙරමුන ගෙන එන 2019 අයවැයට දෙමල ජාතික සංවිධානය සහාය ලබා දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කිරිම සදහා ගෙන එන යෝජනාවට එජාපෙ සහාය ලබාදෙන්නේ නමි පමනක් බව පා.ම සුමන්තිරන් මහාතා පවසයි.හෙතෙම මෙ බව සදහන් කලේ ජනතා විමුක්ති පෙරමුන විසින් ගෙන එන ලද විසිවන ව්වස්තා සංශෝධනය පිලිබද රජය දැනුවත් කිරිම සදහා කොළබදි පැවති සමිමන්ත්‍රනයක් අමතමිනි.
-ලංකාලෝඛය.
-ලංකාලෝඛය.
COMMENTS