එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට සම්බන්ධ වන්නේදැයි එක්සත් ජාතික පක්‍ෂය සැකයෙන් පසුවෙයි. අරලිගහ මන්...
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට සම්බන්ධ වන්නේදැයි එක්සත් ජාතික පක්‍ෂය සැකයෙන් පසුවෙයි.
අරලිගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් ආරම්භ කරන්නට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සහ හර්ෂ ද සිල්වා මහත්වරුන් අතර ඒ ගැන සංවාදයක්ද ඇති විය.
අරලිගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් ආරම්භ කරන්නට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සහ හර්ෂ ද සිල්වා මහත්වරුන් අතර ඒ ගැන සංවාදයක්ද ඇති විය.
COMMENTS