චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපති මන්දිරයේ..? එජාපය තුල සැක බිය දැඩිවෙයි..[Video] - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Post Top Ad

Tuesday, November 6, 2018

චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපති මන්දිරයේ..? එජාපය තුල සැක බිය දැඩිවෙයි..[Video]

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට සම්බන්ධ වන්නේදැයි එක්සත් ජාතික පක්‍ෂය සැකයෙන් පසුවෙයි.

අරලිගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් ආරම්භ කරන්නට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සහ හර්ෂ ද සිල්වා මහත්වරුන් අතර ඒ ගැන සංවාදයක්ද ඇති විය.

No comments:

Post a Comment

Post Bottom Ad