මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ලෙස සිටින තාක්කල් නැවත අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බව ස්ථිර යැයි ජනතා විමුක්ති පෙර...
මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ලෙස සිටින තාක්කල් නැවත අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බව ස්ථිර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව පරාජය වූවා කියා ඔක්තෝබර් 26 ට කලින් තිබූ රනිල්ගේ ආණ්ඩුව නැවතත් නොඑන බව ද ඔහු සඳහන් කරයි. යම් ලෙසකින් එසේ වුවත් නිල් වික්‍රමසිංහ විසින් නම් කරන පිරිස ඇමති මණ්ඩලය ලෙස ජනාධිපතිවරයා විසින් පහමුවෙන් පිලි නොගනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.
එසේ කලහොත් ජනාධිපතිවරයාගේ දේශපාලන, රාජපක්ෂලාගේ දේශපාලනය, තම පක්ෂයේ දේශපාලනයද නැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කරයි. මොනම හේතුවක් නිසාවත් මෙම පාර්ලිමේන්තු වාරය තුළ නැවතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි නොවුණු ඇති බවද ඔහු ස්ථිරවම කියා සිටියේය.

COMMENTS