දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

චම්පික අමාත්‍යංශයට පැමිණේ යැයි සැකයක් - මෙගා පොලිස් අමාත්‍යංශයට STF ආරක්ෂාව

ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන  මහතා  විසින් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වෙත පොලිස් විශේෂ කාර් ය  බලකා ( STF)  ආරක්ෂාව යොදවා ඇ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය වෙත පොලිස් විශේෂ කාර් බලකා (STF) ආරක්ෂාව යොදවා ඇතැයි වාර්තා වේ. 

පාඨලී චම්පික රණවක මහතා එම අමාත්‍යංශය වෙත පැමිණෙනු ඇතැයි යන සැකය හේතුවෙනි.


පසුගිය දාත් (02) මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක තම අමාත්‍යංශය වෙත යාම හේතුවෙන් පෙර සුදානමක් ලෙස මෙසේ ආරක්ශාව සපයා ඇති බවට වාර්තා වේ.


එදින චම්පික රණවක අමාත්‍යවරයා සිය අමාත්‍යංශයට ගොස් රාජකාරි සිදුකිරීම පූර්වාදර්ශ කරගනිමින් තවත් අමාත්‍යවරු විශාල ප්‍රමාණයක් තම අමාත්‍යංශ වෙත නැවත ගොස් වැඩ ආරම්භ කළහ.


මේවන විට මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වන්නේ දිනේශ් ගුණවර්ධන මහතා විසිනි.


මේ අතර ඊයේ (14) ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා සිය අමාත්‍යංශයට ගොස් රාජකාරි කටයුතු ආරම්භ කළ බව වාර්තා වෙයි.

රාජපක්ෂ රජයේ වනජීවී අමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේන හමුවේ දිවුරුම් දුන් වසන්ත සේනානායක නැවත එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධවූ අතර ඒ අනුව එම අමාත්‍ය ධුරයද මේවන විට  පුරප්පාඩු වී ඇත.

වත්මන් ආණ්ඩුවේ  ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා වනුයේ එස්.බී. නාවින්න වන අතර සරත් ෆොන්සේකා අමාත්‍යවරයා අමාත්‍යංශයට පැමිණීමත් සමඟ ඔහු ඒ වෙත නොගොස් සිටීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.



www.reporter.lk

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පික අමාත්‍යංශයට පැමිණේ යැයි සැකයක් - මෙගා පොලිස් අමාත්‍යංශයට STF ආරක්ෂාව
චම්පික අමාත්‍යංශයට පැමිණේ යැයි සැකයක් - මෙගා පොලිස් අමාත්‍යංශයට STF ආරක්ෂාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKmZLtPqMQPQV7ScQIjYVXDjYYAlCD1Fb3VXuqfgaVBX4tx6Uxygt1Miq5M7W8bMSHq2J8NETGbIArhFECl49ltGzNOPsR8tNIokG5gwRFj3dnoujWfEU9LOOOBDKC5ABGb8lVwk7D9-8/s320/02+%25281%2529+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKmZLtPqMQPQV7ScQIjYVXDjYYAlCD1Fb3VXuqfgaVBX4tx6Uxygt1Miq5M7W8bMSHq2J8NETGbIArhFECl49ltGzNOPsR8tNIokG5gwRFj3dnoujWfEU9LOOOBDKC5ABGb8lVwk7D9-8/s72-c/02+%25281%2529+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/stf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/stf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy