දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මැර කණ්ඩායමක් ITN වාහනයක් පැහර ගනී… බරපතල වංචා ජනාධිපති විමර්ෂනයෙන් චෝදනා ලද අයිටිඑන් හොරුන්ට නැවත පත්වීම

පැවති මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අයිටිඑන් ඉහළ පුටුවක කටයුතු කළ අයෙකුගේ භාවිතයට “ මයික්‍රෝ වර්ගයේ KR-5518” රථය පහැරගෙන ගොස් ඇති බව නාලිකා...

පැවති මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අයිටිඑන් ඉහළ පුටුවක කටයුතු කළ අයෙකුගේ භාවිතයට “ මයික්‍රෝ වර්ගයේ KR-5518” රථය පහැරගෙන ගොස් ඇති බව නාලිකාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් තහවුරුකර සිටි. පසුගිය දා ITN නාලිකාවට බලෙන් ඇතුළු වී බලය අල්ලාගත් පිරිස් එහි නිලධාරින් බිය වද්දා මෙම රථය රැගෙන ගොස් ඇත.

එම රථය දැනට මෛත්‍රී-මහින්ද හොර පාලනයේ මාධ්‍ය කටයුතු මෙහෙයවීම සඳහා, එම නාලිකාවේ නිල තනතුරක් නොලබා භාවිතා කිරීම රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක් ලෙස සැලකේ. එම නිලධරයා ජනාධිපති විසින් පත්කළ බරපතල දූෂණ වංචා සේවීමේ ජනාධිපති විමර්ශන කොමිෂමේ නිර්දේශ මත බරපතල දූෂණ චෝදනා ඉදිරිපත් වී ඇති අතර, ඒමත මේ වනවිට නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙමින් ද පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර ජනාධිතිගේ මැදහත්වීමෙන් පත්කළ බරපතල වංචා සේවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පරික්ෂණ පවත්වා අනාවරණය වූ කරුණු අනුව අයිටිඑන් නාලිකාවේ පැවති රාජපක්ෂ පාලනයේ දූෂණ වංචාවලට සම්බන්ධවීම මත ඉවත්කළ පුද්ගලයින් රැසක් නැවත නාලිකාවේ ඉහළම තනතුරුවලට පත්කර තිබේ.

පසුගියදා අයිටිඑන් නාලිකාව බලෙන් අල්ලාගත් මෙම පිරිස් හිටපු පිරිස් පලවා හැර මෙම නීති විරෝධී පත්වීම් ලබාගෙන ඇති අතර ජනපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ මත එම ඉවත් කිරීම් සිදුකර තිබු අතර, ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවක මෙවැනි පත්වීම් ලබාදීම ජනාධිපතිගේ බලයට අභියෝග කිරීමක් බව නීති කේෂ්ත්‍රයේ විද්වතුන් ද පෙන්වා දී ඇත්තේ.

lankanewsweb.info ඇසුරෙනි

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැර කණ්ඩායමක් ITN වාහනයක් පැහර ගනී… බරපතල වංචා ජනාධිපති විමර්ෂනයෙන් චෝදනා ලද අයිටිඑන් හොරුන්ට නැවත පත්වීම
මැර කණ්ඩායමක් ITN වාහනයක් පැහර ගනී… බරපතල වංචා ජනාධිපති විමර්ෂනයෙන් චෝදනා ලද අයිටිඑන් හොරුන්ට නැවත පත්වීම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjV1e1dsJn3Y550a49nIoFrrt5qDMLKOFDJ-thBinRP4lBC2ctcXjjeJqedVetYH7dsjkAaFtln713ACF5isji1y17Qk2D8tUjDuBBQaCQJVI3VlozwVqQznGTtaURACAlReRqgbBD-6YQ/s320/ITN_MICRO_Lankanewsweb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjV1e1dsJn3Y550a49nIoFrrt5qDMLKOFDJ-thBinRP4lBC2ctcXjjeJqedVetYH7dsjkAaFtln713ACF5isji1y17Qk2D8tUjDuBBQaCQJVI3VlozwVqQznGTtaURACAlReRqgbBD-6YQ/s72-c/ITN_MICRO_Lankanewsweb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/itn.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/itn.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy