Loading... තමන්ද ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිලිගනු ලබන්නේත් කටයුතු කරන්නේත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව බ...
Loading...
තමන්ද ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිලිගනු ලබන්නේත් කටයුතු කරන්නේත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
මහින්ද රාජපක්‍ෂ නව අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට නව පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩු පක්‍සයේ අසුන් පැනවීම සිදු කරන බවද ඒ මහතා සදහන් කරයි.
රජයේ නිලධාරීන් කටයුතු කරන්නේ ගැසට් නිවේදනයට අනුකුළව යයිද පවසන ඔහු තම උපදෙස් මේ අවස්ථාවේදී පැතීමට අවශ්‍ය නැති බව කථානායකවරයා දැනුම් දී ඇති බවද කියා සිටී.
ඒ අනුව පාර්ලිමේන්තුවේ නව අමාත්‍ය මණ්ඩලයට අසුන් පැනවීම සිදු කරන බවද ඔහු තහවුරු කර කියා සිටියේය.
-lankacybernews.
COMMENTS