හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. පාර්ලිමේන්තු සංකී...
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙම හමුව පැවැත්විමට නියමිතව ඇත්තේ. එම දෙදෙනාට අමතරව දෙපාර්ශ්වයෙන්ම මන්ත්‍රීවරුන් 05 දෙනා බැගින් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බව ද තොරතුරු වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙම හමුව පැවැත්විමට නියමිතව ඇත්තේ. එම දෙදෙනාට අමතරව දෙපාර්ශ්වයෙන්ම මන්ත්‍රීවරුන් 05 දෙනා බැගින් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බව ද තොරතුරු වාර්තා වෙනවා.
COMMENTS