වසන්ත - වඩුවේල් සුරේෂ් යළිත් අාණ්ඩුවේ අැමැති ධූරය බාරගනී - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Post Top Ad

Friday, November 16, 2018

වසන්ත - වඩුවේල් සුරේෂ් යළිත් අාණ්ඩුවේ අැමැති ධූරය බාරගනී

වසන්ත - වඩුවේල් සුරේෂ් යළිත් අාණ්ඩුවේ අැමැති ධූරය බාරගනී
වසන්ත සේනානායක මහතා සහ වඩුවේල් සුරේෂ් මහතා අද(16) යළිත් අමාත්‍ය ධූරයන්හි වැඩ බාර ගන්නා බව රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේබව පැවසූවේ මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩුවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා ඊයේ පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad