වසන්ත සේනානායක මහතා සහ වඩුවේල් සුරේෂ් මහතා අද(16) යළිත් අමාත්‍ය ධූරයන්හි වැඩ බාර ගන්නා බව රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේබව පැවස...
වසන්ත සේනානායක මහතා සහ වඩුවේල් සුරේෂ් මහතා අද(16) යළිත් අමාත්‍ය ධූරයන්හි වැඩ බාර ගන්නා බව රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේබව පැවසූවේ මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩුවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා ඊයේ පැවසී ය.

COMMENTS