අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් ඔහු දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
If #FakePM @PresRajapaksa has any honour and decency left in him, he must resign now. #EndCouplk #ConstitutionalCrisisLK #lka #Democracy— Mangala Samaraweera (@MangalaLK) November 13, 2018
COMMENTS