එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත. අද පැවැති මන්ත...
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
අද පැවැති මන්ත්‍රී හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී අවශ්‍ය මොහොතක පාර්ලිමේන්තුවේ බහුතරය ගෙන්වීමට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා කියා සිටි බවද ඔහු සඳහන් කළේය.

COMMENTS