වසර 6ක සිර දඬුවමක් විදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හැකි ඉක්මනින් ජනාධිපති සමාව ලබා දීමට ක...
වසර 6ක සිර දඬුවමක් විදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හැකි ඉක්මනින් ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව එම සාකච්චා සදහා සහභාගී වූ භික්‍ෂුන් වහන්සේලා කියා සිටිති.
ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලමින් ඊයේ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයෙන් පසු ජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාව ලත් හිමිවරුන් මේ බව කියා සිටියහ. ඊයේ දිනයේ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කරන ලද්දේ තම අනුදැනුමකිින් තොරව බවත් ඊට වගකිව යුකත්තන් ගැන පරීක්‍ෂණ කරන බවත් ජනාධිපතිවරයා සදහන් කර තිබින.

COMMENTS