පාර්ලිමේන්තු සභාගැබේදී තමාට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වූ බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි. රට ගිනි නොතියා බහුතරයට ඉඩ ...
පාර්ලිමේන්තු සභාගැබේදී තමාට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වූ බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.
රට ගිනි නොතියා බහුතරයට ඉඩ දෙන්නැයි ජනාධිපතිට බල කරන ලෙස ද ඔහු කීවේය.
මන්ත්‍රීවරයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඇස්වලට මිරිස්කුඩු සහිත වතුර ප්‍රහාරයක් එල්ල කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ මන්ත්‍රිවරුන් තමන් මිරිස්කුඩුවලින් පහර දුන් බව ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.

COMMENTS