දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්දව විනාශ කරන්න මෛත්‍රී තවත් කුමන්ත්‍රණයක! සිරිසේන කතානායකගේ තීන්දුවට පයින් ගහයි… මහින්ද හෙට විශේෂ ප්‍රකාශයක් කිරිමට සුදානම්!

ව්‍යවස්ථා කුමන්ත්‍රණය අසාර්ථක විමත් සමග ජාතික මෙන්ම, ජාත්‍යන්තරව කුජිත වි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ව්‍යවස්ථා විරෝධි ලෙස ජනපති ...

ව්‍යවස්ථා කුමන්ත්‍රණය අසාර්ථක විමත් සමග ජාතික මෙන්ම, ජාත්‍යන්තරව කුජිත වි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ව්‍යවස්ථා විරෝධි ලෙස ජනපති විසින් බලහත්කාරයෙන් පත්කර විශ්වාසය භංගයෙන් පලවා හැරි අගමැති මහින්ද රාජපක්ෂ ලවා කෙසේ හෝ බලය අල්ල ගැනිම සදහා කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අකමැත්ත අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයට එල්ල වු අතර ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් සහිත ලිපියක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරිමටද කතානායකවරයා කටයුතු කල අතර සවස් වනතුරු නිහඩව සිටි සිරිසේන ජනාධිපතිවරය සිය ඇම්බැට්ටයෙකු වන සුසිල් ප්‍රේමජයන්ත හරහා විවිධ ප්‍රකාශ නිකුත් කරමින් තමන් (ජනාධිපති) කතානායකගේ ලිපිය පිළිනොගත් බවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මේ අතර හෙට දිනයේ තමන් පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ප්‍රදානය කල අගමැති ධුරයෙන් ඉවත් විමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ සදහන් කර තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

තවදුරටත් බලය අල්ලාගෙන සිටිමට උත්සහ දැරිමෙන් රට දේශපාලනිකව අරාජීක වන බව සදහන් කර ඇති මහින්ද තමන් ඡන්ද විමසිමට පෙර පාර්ලිමේන්තුවේන් ඉවත් වුයේද ඒ නිසා බව පවසා තිබේ. නමුත් කිසිම හේතුවක් නිසා අගමැතිකම අත් නොහරින් ලෙස මහින්දට ජනාධිපතිවරයා දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බැවින් මහින්දට සaජු තින්දුවක් ගැනිමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බවයි මහින්ද පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා මේ වනවිටත් රනිල්ට අගමැතිකම දිම තරයේම ප්‍රතිකේෂ්ප කර ඇති අතර අද සවස සජිත් ප්‍රේමදාසට දුරකතනයෙන් අමතා අගමැතිකම භාර ගන්නා ලෙසට ඉල්ලිමක් කර ඇති නමුත් සජිත් එය එකහෙළාම ප්‍රතිකේෂ්ප කර තිබේන බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් වන රාජිත සේනාරත්න,පාඨ්ළී චම්පික රණවක,රවුෆ් හකීම්,බදුයුදීන් ඇතුලු කණ්ඩායමට කත කරමින් බලපෑම් කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

lankanewsweb.info ඇසුරෙනි

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දව විනාශ කරන්න මෛත්‍රී තවත් කුමන්ත්‍රණයක! සිරිසේන කතානායකගේ තීන්දුවට පයින් ගහයි… මහින්ද හෙට විශේෂ ප්‍රකාශයක් කිරිමට සුදානම්!
මහින්දව විනාශ කරන්න මෛත්‍රී තවත් කුමන්ත්‍රණයක! සිරිසේන කතානායකගේ තීන්දුවට පයින් ගහයි… මහින්ද හෙට විශේෂ ප්‍රකාශයක් කිරිමට සුදානම්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlwaiq3N0PzEyvP2MuwXGYPu-iGUtrjz6bkkXqH-yI-YzDU4wpLMB1O6NHjqIjLCf6128I9ATb5Ll55aM-CWm7Te2ksEBjEZxoDLrB_4HbFfsF9X-DzBbOpjIHlyRXXENGkYNanidn7i4/s320/MS_RW_CONS_Lankanewsweb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlwaiq3N0PzEyvP2MuwXGYPu-iGUtrjz6bkkXqH-yI-YzDU4wpLMB1O6NHjqIjLCf6128I9ATb5Ll55aM-CWm7Te2ksEBjEZxoDLrB_4HbFfsF9X-DzBbOpjIHlyRXXENGkYNanidn7i4/s72-c/MS_RW_CONS_Lankanewsweb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_453.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_453.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy