පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ස්ථීර කරන ලද යෝජනාව ස්ථාරව නියෝග අනුව අද(16) දින පාර්ලිමේන්තුවේ දී සම්මත වු බවට කථානායක වරය...
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ස්ථීර කරන ලද යෝජනාව ස්ථාරව නියෝග අනුව අද(16) දින පාර්ලිමේන්තුවේ දී සම්මත වු බවට කථානායක වරයා විසින් නිල වශයෙන් ජනාධිපතිවරයාට නිල වශයෙන් දන්වා යවා තිබේ.
ඒ අතර, විශ්වාසභංගයට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලේඛනය ද ඒ සමඟ ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඊයේ(15) පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ කථානායකවරයා ඇතුළු පක්ෂ නායකයින් පවත්වන ලද සාකච්ඡාවේ දී එළැඹුණු තීරණය අනුව අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ස්ථීර කරන ලද මෙම යෝජනාව ස්ථාරව නියෝග අනුව අද දින පාර්ලිමේන්තුවේ දී සම්මත වු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

COMMENTS