'අයවැය හෝ විශ්වාසබංගයකින් ආන්ඩුව පරාජය කලහොත් ජනපතිට පාර්ලිමෙන්තුව විසුරුවා හැරිය හැකියි.'- නීතිපති. - දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7

Breaking

Home Top Ad

Post Top Ad

Tuesday, November 6, 2018

'අයවැය හෝ විශ්වාසබංගයකින් ආන්ඩුව පරාජය කලහොත් ජනපතිට පාර්ලිමෙන්තුව විසුරුවා හැරිය හැකියි.'- නීතිපති.

Loading...
ආන්ඩු පක්ශය විසින් ඉදිරිපත් කරන අයවැය පාර්ලිමෙන්තුවෙදි පරාජය උවහොත් හෝ අගමැති ප්‍රමුක ආන්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසබංගයක් ජයග්‍රහනය කලහොත් 19වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට බලය හිමිවන බව නිතිපති ජයන්ත ජයසුරිය මහතා  පවසයි.
උපුටාගැනිම - ලංකාලෝකය.

No comments:

Post a Comment

Post Bottom Ad