පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන විරෝධතාවය මේ වන විට කොල්ලූපිටිය මං සන්ධිය ආසන්නයේදී පැවැත්වෙයි. ව...
පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන විරෝධතාවය මේ වන විට කොල්ලූපිටිය මං සන්ධිය ආසන්නයේදී පැවැත්වෙයි.
විරෝධතාවට පැමිණි ජනතාව නිසා කොල්ලූපිටිය ජුම්මා මුස්ලිම් පල්ලිය හා යුනියන් ඇෂුවරන්ස් ගොඩනැගිල්ල ඇතුළු ප‍්‍රදේශ පිරී ගොස් ඇතත් ශාන්ත මයිකල් පාර සම්පුර්ණයෙන්ම පිරී ගොස් නැත.
කෙසේ වෙතත් කොල්ලූපිටිය මං සන්දිය ගාළු පාර ඇතුළු ප‍්‍රදේශවල කිසිදු තදබදයක් හෝ මාර්ග අවහිරයක් ඇතිව නැත. ඊයේ දිනයේ මාධ්‍ය අමතමින් එම පක්‍ෂ නායකයන් ආරාධනා කර සිටියේ ලක්‍ෂ 62ක ජනතාවට විත් කොලඹ වටලන ලෙසයි.

COMMENTS