තමන්ට පදනම් විරහිත අල්ලස් චෝදනා එල්ලවී තිබියදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් වර්තමානයේ ත...
තමන්ට පදනම් විරහිත අල්ලස් චෝදනා එල්ලවී තිබියදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් වර්තමානයේ තමන් දේශපාලනය පිළිබඳව කලකිරීමෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි .
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි..
මේකට අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා හා අගමැතිතුමා වගකිව යුතු බවත් පවසා සිටියහ.
මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනාධිපති කරවීම සඳහා තමන් විශාල වැඩ කොටසක් සිදු කල බවත් නිකමට හෝ කතාකර තමන් වැරිද නිවැරදිද යන්නවත් නොඇසූ බවත් ඒ මහතා පවසයි.
එම වීඩියෝව පහතින්,
COMMENTS