ඉදිරි ජනාධිපතිවරණයේදී තරග වදින්නේ රාජපක්‍ෂ පවුලේ කෙනෙක් නම් ඔහු මේ වන විටත් තීරණය කර අවසන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇ...
ඉදිරි ජනාධිපතිවරණයේදී තරග වදින්නේ රාජපක්‍ෂ පවුලේ කෙනෙක් නම් ඔහු මේ වන විටත් තීරණය කර අවසන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
මෙම තීරණය මත රාජපක්‍ෂ පවුලේ බේද ඇති වේ යයි කිසිවෙකු කල්පනා කරන්නේ නම් එය කිසිසේත්ම සිදු නොවන බවද ඒ මහතා සදහන් කරයි. කෙසේ වෙතත් රාජපක්‍ෂ පවුලේ නොවන අයෙක් ජනාධිපති අපේක්‍ෂකයා කරන්නනට මහින්ද රාජපක්‍ෂ මහතාට තීරණය කල හැකි බවද ඔහු කියා සිටී. හිටපු ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘හිරු’ රූපවාහිනයේ ඊයේ දිනයේ පැවති ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.

COMMENTS