හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී පිරිසකගේ සහාය ලබාදීම ...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී පිරිසකගේ සහාය ලබාදීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය ඊයේ දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 4 දෙනෙකු සමග සාකච්ඡා කර තිබේ. ඇය යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය බහුතර බලය පෙන්වීම සඳහා එක්වන ලෙසයි.
තවත් මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුට ඇය හමුවන්නැයි දන්වා කර ඇතත් එය ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයිද වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම පිරිස හිටපු අගමැතිවරයාට සහාය පල කිරීමට මෙතක් හිටපු ජනාධිපතිවරියට පොරොන්දු වී නැත.

COMMENTS