ෆිල්ඞ් මාෂළ් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රදේශීය සංවර්ධන හා වනජීවී සම්පත් සංවර්ධන ඇමති ධුරයෙන් ඉවත් කරනු ඇති බව සමාජ ජාලයන්හි වාර්තා පලවෙමින් ති...
ෆිල්ඞ් මාෂළ් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රදේශීය සංවර්ධන හා වනජීවී සම්පත් සංවර්ධන ඇමති ධුරයෙන් ඉවත් කරනු ඇති බව සමාජ ජාලයන්හි වාර්තා පලවෙමින් තිබේ.
ජනාධිපතිවරයා හා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන් ඔහුව ඇමති දරයෙන් ඩඉවත් කරනු ඇති බවද සදහන්ය. වත්මන් හමුපතිවරයාට හා හමුදාව විවේචනය කලේ යයි ඔහුගේ ෆිලඞ් මාෂල් ධුරය අහෝසි කරනු ඇතැයිද මීට පෙර වාර්තා පලවිය.

COMMENTS