බස්නාහිර පළාත් මහ ඇමති ධූරයට වහාම ක්‍රියාත්මක වන පරිදි උපාලි කොඩිකාර මහතා පත් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ. නව අගමැති මහින්ද රාජපක...
බස්නාහිර පළාත් මහ ඇමති ධූරයට වහාම ක්‍රියාත්මක වන පරිදි උපාලි කොඩිකාර මහතා පත් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ.
නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය වෙත මෛත්‍රී පාර්ශවයේ විශ්වාසය පල කිරීමේ පියවරක් ලෙස මෙම පත්වීම සිදු කිරීමට නියමිතය.
ඒ අනුව මේ වන විට බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ධූරය දරන ඉසුර දේවප්‍රිය මහතා එම තනතුරින් ඉවත් කරනු ඇත.
COMMENTS