වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියෙකුට ඉඩම් අක්කර 72ක් හිමිවන ලෙස ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇති බවට චෝදනා එල්ල වන බව ජනතා විමුක්...
වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියෙකුට ඉඩම් අක්කර 72ක් හිමිවන ලෙස ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇති බවට චෝදනා එල්ල වන බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සබා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.
මෙසේ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇත්තේ කොබෙයිගනේ වැල්පොතුවැව ‘රොසලින් වත්ත’ නම් අක්කර 123ක ඉඩමක් සදහා බවටද ප‍්‍රදේශවාසීන් චෝදනා කරන බව ඔහු කියා සිටී.
මෙසේ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇත්තේ කොබෙයිගනේ වැල්පොතුවැව ‘රොසලින් වත්ත’ නම් අක්කර 123ක ඉඩමක් සදහා බවටද ප‍්‍රදේශවාසීන් චෝදනා කරන බව ඔහු කියා සිටී.
COMMENTS