දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඖෂධ මිල අඩු කිරීමෙන් රෝගීන්ට රු. බිලියන 4.4 ක ප්‍රතිලාභයක්.
Homeගොසිප්

ඖෂධ මිල අඩු කිරීමෙන් රෝගීන්ට රු. බිලියන 4.4 ක ප්‍රතිලාභයක්.

PropellerAds

2016 ඔක්තෝබර් 21 දින අංක 1989/61 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් සිදු වී ඇති බලපෑම සම්බන...

අනියම් ගෑනූ දෙකක් නිසා කොස්තාපල් රහසඟ නැති කර ගනී
තමාට අම්මා මල්ලී හැර කිසිවෙකු නැතැයි කියන කවින්ද්‍යා
රවී අැස් බැඳෙගන ජනතාවෙග් ඔලු පලන කණා මුට්ටි සෙල්ලමේ (අඟහ කාටූන්)

2016 ඔක්තෝබර් 21 දින අංක 1989/61 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් සිදු වී ඇති බලපෑම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2016 සහ 2017 වර්ෂවල ඖෂධ වෙළඳ පොළ පිළිබඳ දත්ත විශ්ලේෂණයක් සිදු කරනු ලැබ තිබේ.

එකී විශ්ලේෂණය අනුව අනාවරණය වී ඇති පහත සඳහන් කරුණු පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදී.

* ඖෂධවල ඉහළ මිල ගණන් හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත වුවද නියමිත පරිදි ඖෂධ භාවිත කර නොමැති රෝගීන් අඩු වූ මිල ගණන් යටතේ නියමිත පරිදි ඖෂධ භාවිත කිරීමට යොමු වී ඇති බව හා විශේෂයෙන්ම, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි නිදන්ගත රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව සමස්ත ඖෂධ භාවිතය වැඩි වී ඇති බව.

* පුළුල් ලෙස භාවිත කරනු ලබන ඖෂධීය වෙළඳ නාම 280ක පමණ සංඛ්‍යාවක සිල්ලර මිල නියාමනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පියවර ගැනීම හේතුවෙන් උසස් ගුණාත්මක ඖෂධ භාවිතය අඩුවනු ඇතැයි අනුමාන කරනු ලැබුව ද එවැනි වෙළඳ නාමයන් යටතේ වන නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ කොටස සැලකිය යුතු පරිදි සහ නවෝත්පාදන වෙළඳනාමයන් යටතේ වන නිෂ්පාදකයින්ගේ වෙළඳපොළ කොටස වර්ෂයක කාලයක් තුළ 600%කින් පමණ ඉහළ ගොස් ඇති බව.

* ඒ අනුව මේ දක්වා අදාළ නියාමන ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් බිලියන 4.4ක පමණ ප්‍රතිලාභ රෝගීන් වෙත ලැබී ඇති බව.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29540,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඖෂධ මිල අඩු කිරීමෙන් රෝගීන්ට රු. බිලියන 4.4 ක ප්‍රතිලාභයක්.
ඖෂධ මිල අඩු කිරීමෙන් රෝගීන්ට රු. බිලියන 4.4 ක ප්‍රතිලාභයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPRqHM5GKuPC2AZWfwqwnsr3JotACngDju-yN0NQQd0sYWXV2WJPUfVU9OEPGRCxhFDnrxhxEwUqdYVu2gQ_uT7zWTBybr98F3PWsBxqfe1m1h7U6BgW3pL0mKvUZ30oug2axUtT49NW8L/s1600/rajitha+senatatne+m.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPRqHM5GKuPC2AZWfwqwnsr3JotACngDju-yN0NQQd0sYWXV2WJPUfVU9OEPGRCxhFDnrxhxEwUqdYVu2gQ_uT7zWTBybr98F3PWsBxqfe1m1h7U6BgW3pL0mKvUZ30oug2axUtT49NW8L/s72-c/rajitha+senatatne+m.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy