ඒ අනුව අවම බස් ගාස්තුව වූ රුපියල් 10 ක මුදල රුපියල් 12 දක්වා වැඩි කිරීමට නියමිත බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. ...
ඒ අනුව අවම බස් ගාස්තුව වූ රුපියල් 10 ක මුදල රුපියල් 12 දක්වා වැඩි කිරීමට නියමිත බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග 20% බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටි අතර අවම බස් ගාස්තුව රුපියල් 15 දක්වා ඉහළ දමන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් 12.5% ක සංශෝධනයක් සඳහා බස් සංගම් එකඟ කරගැනීමට ඔවුන් සමග පැවති සාකච්ඡාවේදී සමත් වූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
COMMENTS